ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තම පෙම්වතා බව පැතිර යන කට කතා අසත්‍ය බව රංගන ශිල්පිනි විනු උදාරි සිරිවර්ධන පවසනවා. ඇය මේ බව පවසා තිබුනේ සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින්.
විනුට ආදරේ දැනිලා තියෙනවා ?
ඔව් , දැනිලා තියෙනවා.
ආදරේ මොන වගේද?
හැමෝටම අවශ්‍ය, විදින්න තියන දෙයක්.
මුලින්ම ආදරය දැනෙනකොට වයස කියද ?
අවුරුදු 22 ක් විතර
පාසල් පේ‍්‍රමය ගැන අත්දැකීම් නැද්ද?
පේ‍්‍රම යෝජනා අවැහැ පාසල් පේ‍්‍රමයක් තිබුනේ නැහැ.
පාසල් පේ‍්‍රමය විනය විරෝධියි කියන එක සාධාරණද?
සාධාරණයි. පාසල් කලේ දෙමාපියන්ගේ ආදරේ විතරක් ඇති.
විනුගේ ප‍්‍රමුකතා ලැයිස්තුවේ ආදරයට ලැබෙන්නේ කීවෙනි තැනද ?
අංක එක.

පෙම්පත් කියක් ලියලා තියෙනවද?
පේ‍්‍රක්ෂකයන්ගෙන් පෙම්පත් ලැබිලා තියනවා. එත් මන් ලියුම් ලියලා නැහැ.
ආදරේ අන්ධයි කියන්නේ ඇත්තද?
එක වෙලාවකට එහෙම අවස්ථා ඇති.
පේ‍්‍රක්ෂකයන්ගෙන් පෙම්පත් ලැබිලා තියනවා. එත් මන් ලියුම් ලියලා නැහැ.
ආදරේ අන්ධයි කියන්නේ ඇත්තද?
එක වෙලාවකට එහෙම අවස්ථා ඇති.
ඇත්තටම ආදරේදී බොළඳ වෙන්න ඕනිද?
නැහැ. ආදරේ කරන්න ඕනි හොද අවබෝධයක්.
ආදරය අත්කර ගැනීමක්ද? පරිත්‍යගයක්ද ?
ආදරේ අත්විදින්න ඕනි දෙයක්. එක අතකට පරිත්‍යාගයක්.
ආදරය වෙනුවෙන් ආදරයම පරිත්‍යාග කරන්න වුනොත් කරනවාද?
ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.
එක පාර්ශ්වික ආදරයට පැවතීමක් තියෙන්න පුලූවන්ද?
කොහොමටවත්ම බැහැ. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ.
ප‍්‍රථම පේ‍්‍රමය ජීවිතේටම අමතක කරන්න බැහැ කියන්නේ ඇත්තද?
අනිවාර්යෙන්ම. එක ජීවිතේට විශේෂ මතකයක්.
පේ‍්‍රම කිරීම විවාහය වෙනුවෙන් කරන අත්හදා බැලීමක් කිවොත් නිවැරදිද?
නිවැරදි. සාර්ථක විවාහයක් දක්වා යන්නේ සාර්ථක පේ‍්‍රමයක්.
ජීවිතේ රස විඳපු සුන්දරම පේ‍්‍රම ගීතය මොකක්ද?
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.

පේ‍්‍රමය පිලිබඳ ඔබ වඩාත් ප‍්‍රිය කරන කලා නිර්මාණය මොකක්ද?
කුසපබා චිත‍්‍රපටය.
කලා ලෝකයේ ඔබ වඩාත්ම ප‍්‍රිය කරන පෙම් යුවල කවුද?
ටයිටැනික් චිත‍්‍රපටයේ ජැක් - රෝස්
අදරයේදී කීවරක් පැරදිලා තියනවද?
මම පැරදිලා නැහැ.
විරහ වේදනාව දනිලාම නැද්ද ?
විරහ වේදනාව දැනිලා තියනවා. එත් එක පැරදුනු නිසා නෙවෙයි.
විරහව කියන්නෙත් සුන්දර වේදනාවක් කියන්නේ ඇත්තද?
ඔව් එක සුන්දරව භාරගන්න පුලූවන්ම් වටිනවා.
ආදරය සාර්ථක වෙන්න වඩාත් වැදගත් ගැලපිමක්ද ? නොගැලපීම් නොතකා හැරීමක්ද ?
ගැලපීම සහ නොගැලපීම නිවැරදි කර ගැනීම.
කැමරාව ඉදිරියේ පේ‍්‍රම කරද්දීත් ඇත්තටම ආදරේ දැනෙනවාද?
පුද්ගලයාට නෙවෙයි. චරිතයට ආදරය කිරීමත් වෙනවා.
ඇත්ත ආදරය ඉදිරියේදී රගපාලා තියනවද?
නැහැ. ඇත්ත ජීවිතය ඇතුලේ රගපාන්න බැහැ.

විනු ආදරය කරන්න තෝරාගන්නේ නළුවෙක්ද? ගයකයෙක්ද? ක‍්‍රීඩකයෙක්ද ?
ඒ අංශ තුනේම නොවෙනත් පුළුවන්.
විනුගේ පෙම්වතා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කියල කියන කතාව ඇත්තද?
නෑ. එහෙම කතාවක්වත් නෑ. කවුද කියන්නේ ? එක තේරුමක් නැති ප‍්‍රශ්නයක්.
No comments:
Post a Comment