Tuesday, January 27, 2015

අධ්‍යාපනයට සියයට 06 ලැබේ.

අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 06%ක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වැඩිකරමින් ඵලදායී පිරිසක් ශ්‍රම බළකායට එක්කිරීමඅරමුණු කරගනිමින් අදියර කිපයක් හරහා මේ මුදල ඉහළ නැංවීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේය. 

No comments:

Post a Comment