පසුගිය ජනාධිපතිවරණ සමයේදී පස මිතුරන් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) හුණුපිටියේ ගංගාරාමයට ගොස් විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන්ද කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරයේදී විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නා හිමියන්ද, නාරාහේන්පිට අභයාරාමයේදී විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ද බැහැ දුටුවේය.
-
No comments:
Post a Comment