Tuesday, January 27, 2015

නව අධ්‍යාපන ඇමතිගේ තීරණයකට ගුරු සංගම්වල විරෝධය

නව අධ්‍යාපන ඇමතිගේ තීරණයකට ගුරු සංගම්වල විරෝධය (VIDEO)
පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම පිළිබඳව ගුරු සංගම් විරෝධය පළ කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ, එමගින් ප්‍රමිතියෙන් තොර පෞද්ගලික පාසල් නීතිගත කිරීමට ඉඩ සැලසෙන බව ය.

No comments:

Post a Comment